අලුත් ගෙදරට අලුත් විලාසිතා
සාමාන්‍යයෙන් අපි ගෙයක් හදන්න යනකොට මීට කලින් නිර්මාණය කල නිවෙස් ගැන අධ්‍යයනය කරනවානේ. එහෙම අධ්‍යනය කරනකොට එක එක වර්ගයේ නිවෙස් වර්ග, තනි තට්ටුවේ, එහෙමත් නැත්නම් මහල් වැඩි ප්‍රමාණයක් තියෙන විදිහට වෙනස වෙනවනේ. හැබැයි අපි හිතන

සාමාන්‍යයෙන් අපි ගෙයක් හදන්න යනකොට මීට කලින් නිර්මාණය කල නිවෙස් ගැන අධ්‍යයනය කරනවානේ. එහෙම අධ්‍යනය කරනකොට එක එක වර්ගයේ නිවෙස් වර්ග, තනි තට්ටුවේ, එහෙමත් නැත්නම් මහල් වැඩි ප්‍රමාණයක් තියෙන විදිහට වෙනස වෙනවනේ. හැබැයි අපි හිතන විදිහට එහෙමත් නැත්නම් plan කරන විදිහට ඒ නිවෙස් ලංකාවට නොගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඒ රටවල ඒ ඒ සැලසුම් කරන්නේ රටට අවේනික දේශගුණයන්ට අනුව සහ පදිංචි වන අයගේ අවශ්‍යතාවය අනුවයි.
ඉතින් ඔබ නිර්මාණය කිරීමට අදහස් කරන නිවෙස් අතරට තවත් ලස්සන නිවාස විලාසිතා කිහිපයක් පහත දැක්වෙනවා
විසිත්ත කාමරය සඳහා
පඩි පෙළ
නිදන කාමර
Study room
Kitchen
Wash room