fbpx
Thursday, August 4, 2022
Home / 2020 / April

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. වසවිස නැති එළවලු ගෙදරම වගා කරලා ගන්නවා නම් තමයි අපේ ශරීරයටත් හොඳ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඵලදාව තියෙනකොට හිතටත් සතුටුයි. ඉතින් කොහොමද ගෙවත්තක් හදාගන්නේ.ඒක හිතන තරම් ලේසිත් නැහැ.අමාරුත් නැහැ.හිතුවොත් කරන්න බැරිත් නැහැ.   වගා කිරීමට අවශ්‍ය භාජන කොහෙන්ද?     -

READ MORE

මේ දවස්වල හැමෝම ගෙවතු වගාව ගැන කතාබහ වෙනවා. ඔබේ ගෙවත්ත විශාල හෝ කුඩා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් එළවලු පළතුරු වගා කරද්දී ඔබේ හිතුමනාපෙට වගා කරන්න එපා. ඔබේ ගෙවත්තේ මොනවා වගා කළත්. ඊට කලින් මෙන්න මේ කරුණු ගැනත් දැනගෙන ඉන්න.         - මුලින්ම ඔබේ භුමියේ පසේ

READ MORE

ගස්ලබු කියන්නේ රස කෑමක්නෙ. පළතුරක් වුණත් ගස්ලබු උයලත් කනවා. ඒ විතරක් නෙමෙයි විවිධ ලෙඩ රෝග වලටත් ගස්ලබු ගොඩක් හොඳයි. ඉතින් මේ ගස්ලබු ගස් බට් නැත්නම් අනිවාර්යයෙන්ම ගොඩක් උසට වැඩෙනවා, එහෙම වුණහම ගස්ලබු ඵලදාව ලබා ගන්න බැරි වෙනවා. හැබැයි ඒකට කරන්න දෙයක් තියෙනවා. ඒ මොකක්ද කියලා

READ MORE

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.ඔබත් ඉන්නේ ගෙදර.ඉතින් ගෙදර නිකන්ම ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න.ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ නිවසේ අලුත් වගාවක් පටන් ගන්න.ගෙදරට අවශ්‍ය එළවලු ,පළතුරු වර්ග ගෙදරදීම සකස් කරගන්න.ඉතින් ඒ නිසා අද අපි කතා කරමු ලේසියෙන්ම ගෙදර වගාවක් කරගන්නේ

READ MORE

නිවසකට යන්න අදහසක් කරනවා නම් දැන් ඉන්න නිවසට කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා.නිකන්ම නිවස පරණ වෙන්න දෙනවද.නැත්නම් විකුනනන්වද?එහෙමත් නැත්නම් කුලියට දෙනවද?අලුත් ගෙදරකට යනවා නම් දැනට තියෙන නිවාස නිකන්ම පාලුවට යන්න දෙන්න නැතුව විකුනන්න හරි එහෙමත් නැත්නම් කුලියට දෙන්න හරි ඔබට පුළුවන්.විකුනනවා නම් ඔබ ඔබට

READ MORE

ඉන්න තැනින් තවත් තැනකට යන්න කලින් දැන් ඉන්න නිවස විකුනන්න ඕනෙනේ. හැබැයි ඔබ වැඩි කාලයක් ජිවත් වුණ නිවස විකුණන්න හදන්නේ දැන් තියෙන විදිහටමද? එහෙමත් නැත්නම් නැවත පිළිසකර කරලද? හැබැයි ඔබ නිවස විකිණීමේදී වැඩි මුදලකට විකිණීමේ අදහස තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිවස නැවතත් පිළිසකර කිරීමට අවශ්‍යයි. විකුනන්න

READ MORE

සාමාන්‍යයෙන් අපි ගෙයක් හදන්න යනකොට මීට කලින් නිර්මාණය කල නිවෙස් ගැන අධ්‍යයනය කරනවානේ. එහෙම අධ්‍යනය කරනකොට එක එක වර්ගයේ නිවෙස් වර්ග, තනි තට්ටුවේ, එහෙමත් නැත්නම් මහල් වැඩි ප්‍රමාණයක් තියෙන විදිහට වෙනස වෙනවනේ. හැබැයි අපි හිතන විදිහට එහෙමත් නැත්නම් plan කරන විදිහට ඒ නිවෙස් ලංකාවට නොගැලපෙන්න

READ MORE

අලුතින් හදන ගෙදර ආරක්ෂාවට අපි වැහිපීලි දානවනේ. ඉතින් මේ විදිහට වැහිපීලි දැම්මත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද වැහි පීලි පිරිසිඳු කරන්නේ කියන එක. හැබැයි ඔබ නිතර නිතර වැහි පීලි පිළිසකර කරනවා නම් ඊට අමතරව වැහි පීලි පිළිසකර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා වැහි

READ MORE