සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවසේ සුන්දරත්වය පිළිබඳව නිතරම සිතනවා. ඉතින් අපි අපේ ගෙදර ලස්සන කරන්න මොනවද කරන්නේ
සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවසේ සුන්දරත්වය පිළිබඳව නිතරම සිතනවා. ඉතින් අපි අපේ ගෙදර ලස්සන කරන්න මොනවද කරන්නේ
හොඳ වාතාශ්‍රයක් සහ හිරු එලිය ලැබීම සඳහා තමයි නිවසට දොර ජනෙල් සවි කරන්නේ. ඒ වගේම දොර ජනෙල් වලින් නිවසට සුන්දරත්වයක්ද එකතු කරනවා. කොහොම වුණත් ඔබේ නිවසේ දොර ජනෙල් වල උළුවහු වාස්තු දෝෂ වලින් තොර වීම නම් ගොඩක් වැදගත්. උළුවහු නිවැරදිව ස්ථාන ගත කිරීමෙන් ගෘහමූලිකයයා ඇතුළු