ගෙවත්ත සුන්දර කරන අලුත්ම විදිහ.
ගෙවත්තක් කියන්නේ ගෙදරක ලස්සන කරන තවත් විශේෂ අංගයක්. ඒ කියන්නේ ගෙදර වත්තට තුල වෙනකොටම කෙනෙක්ට නිවසට කලින්ම නෙත් යන්නේ ගෙදර වත්තට.ඉතින් ගෙදර garden එක ලස්සනට තියාගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා ගොඩක් අය හිතනවා.ඉතින් ගෙවත්ත

ගෙවත්තක් කියන්නේ ගෙදරක ලස්සන කරන තවත් විශේෂ අංගයක්. ඒ කියන්නේ ගෙදර වත්තට තුල වෙනකොටම කෙනෙක්ට නිවසට කලින්ම නෙත් යන්නේ ගෙදර වත්තට.ඉතින් ගෙදර garden එක ලස්සනට තියාගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා ගොඩක් අය හිතනවා.ඉතින් ගෙවත්ත ලස්සන කරන්න පුළුවන් tips කිහිපයක් තියෙනවා.
01) ගස් වල කඳන්
ගෙවතු අලංකරණය කරන ගොඩක් අය මේ දේ කරනවා. වැඩි වෙහෙසකුත් නැහැ, වැඩි වියදමකුත් නැහැ.
02) බයිසිකල් රෝද
පරණ බයිසිකල් රෝද තියෙනවා නම් ඔබට පුළුවන් ඒවා දාලා මල් පාත්ති වෙන් කරන්න.
03) කැඩුණු පිඟන්
කැඩුණු පිඟන්, පරණ වුණු පිඟන් විසි කරනවාට වඩා හොඳයි නේද මේ වගේ වැඩක් ගන්න එක?
04) River rocks
ඔබේ නිවස ආසන්නයේ දිය පාරක් පිහිටලා තියෙනවා නම් මේ විදිහට මැදුනු ගල් හොයා ගන්න ඔබට අමාරු වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබ වෙළඳපොලෙන් මේ වගේ ගල් වර්ග මිලදී ගන්න පුළුවන්.
05) සිමෙන්ති බෝල
සිමෙන්ති වලින් බෝල හදා ගන්න ඔබටම පුළුවන් වේවි. ඊට පස්සේ මේ විදිහට ඒවායින් ඔබේ මල් පාත්ති වෙන් කරන්න.