fbpx
Friday, August 5, 2022
Home / Home Decor  / ගෙදර පුස් වලට නියම විසඳුමක්

ගෙදර පුස් වලට නියම විසඳුමක්

පුස් කියන්නේ විශේෂයෙන්ම ඔබ අකැමති දෙයක්.මේ පුස් ගෙදර හැදුනොත් ඊටත් වඩා අප්‍රසන්නයි.මේවා බිත්ති වල ඇති වන්නේ නිවසේ පවතින තෙත් ගතිය ටිකක් වැඩි වුණහම.එයින් ඔබගේ නිවසේ සුන්දරත්වය අසුන්දර කරනවා.තමන්ගේ ලස්සන නිවහනේ සුන්දරත්වය නැති වෙනවා කියන්නේ ඔබට

පුස් කියන්නේ විශේෂයෙන්ම ඔබ අකැමති දෙයක්.මේ පුස් ගෙදර හැදුනොත් ඊටත් වඩා අප්‍රසන්නයි.මේවා බිත්ති වල ඇති වන්නේ නිවසේ පවතින තෙත් ගතිය ටිකක් වැඩි වුණහම.එයින් ඔබගේ නිවසේ සුන්දරත්වය අසුන්දර කරනවා.තමන්ගේ ලස්සන නිවහනේ සුන්දරත්වය නැති වෙනවා කියන්නේ ඔබට විශාල ගැටළුවක්.ඉතින් මේ නිවසේ ඇති පුස් නැත්නම් Fungus නැති කර ගන්නේ කොහොමද කියලා බලමු

පුස් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි

– එක දිඟටම වැසි ඇති කාල වලදී
– බිත්ති අසල මාළු ටැංකි හෝ ජල ටැංකි ඇති විට
– බිත්තිය තුලින් ගමන් කරන ජල නළ කැඩී යාම හෝ සිදුරු ඇති වීම නිසා ජලය කාන්දු වීම
– නිවස තුලට හිරු එළිය සහ සුළඟ නොලැබීම

මොකද කරන්නේ ?

– නිවසේ ඇති ජල නල,සහ වහලය නිසි ලෙස අලුත්වැඩියා කරන්න
– ඊට අමතරව නිවසේ තෙතමනය සහිත ස්ථාන නිතරම වියළිව තබා ගන්න
– වෝටර් පෘෆ් ආලේපනයක් ගලවන්න
– විනාකිරි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (H2O2) දමා පුස් සහිත ස්ථාන සේදීම කල හැකියි
– නිවසේ ජනෙල් සහ දොරවල් නිතරම විවෘත කර තබා හිරු එළිය ලැබෙන්න සලස්වන්න