සාමාන්‍යයෙන් නිවෙසක් නිර්මාණය කිරීමේදී නිවෙසේ එක් එක් බිත්තිවලින් බෙදා දැක්වීමක් සිදුකරනවා.මෙලෙස ගඩොල් බිත්ති සම්ප්‍රදායෙන් ඈත් වී තාවකාලික බෙදීම්වලට සහ කිසිදු බෙදීමකින් තොරව නිවෙස නිර්මාණය කර ගැනීමට උනන්දුවක් දක්වනවා. මෙය නිවෙස් අලංකරණය සම්බන්ධයෙන් මෑතකාලීන නව ප්‍රවණතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.මේ ආකාරයට කිසිදු බෙදීමකින් තොරව නිර්මාණය කිරීම අඩු